2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:15 - {{hitsCtrl.values.hits}}
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය ආදි ශිෂ්‍ය, සර් ජෝන්කොතලාවල විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩාධිපති බ්‍රිගේඩියර් ඒ .එස්. ආරියසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
විදුහල්පති ශාන්ත ආරියරත්න මහතාගේ මගපෙන්වීම යටතේ පැවති මේ උත්සවයේදී ශිෂ්‍ය නායක ,නායිකා හතළිස් තුන්දෙනෙකුට නිල ලාංඡන පැලඳවීම සිදුකෙරිණ.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
![]() |
diary Read more... |