2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:59 - {{hitsCtrl.values.hits}}
දරැවන් පාසල් අධ්‍යාපනයට මෙන්ම කලා කටයුතු ඇතුළු විෂය බාහිර ක්‍රියාවන්වල යෙදිය යුතු බව නිවිතිගල කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කපිතාන් ඊ. ජී. ජයතිලක මහතා පැවසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කලවාන ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග උත්සවයකට සහභාගි වෙමිනි.
කලවාන ප්‍රාථමික විද්‍යාලයේ ත්‍යාග බෙදාදීමේ උත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් ර/ කලවාන ජාතික පාසල් රංග ශාලාවේදී පැවැත්වුණි. එහි අවස‍්ථා කිහිපයක් ඡායාරෑපවලින් දැක්වේ.
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
![]() |
diary Read more... |