කලාපයේ රැගම් ගැයුමෙන් මතුගම ජාතික පාසලේ ප්‍රාථමිකයට ජය

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:43 - {{hitsCtrl.values.hits}}  

මතුගම අධ්‍යපන කලාපයේ පාසල් අතර පැවති ඉංග්‍රීසි නාට්‍ය සහ ඉංග්‍රීසි ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට  ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ සිසු දරුදැරියන් සමත් වී තිබේ.

නාට්‍ය අංශයේ සිසු දරුවන් දොලොස් දෙනකු ද ගායන අංශයෙන් සිසු දරුවන් විසි දෙනකු ද

මේ සඳහා ඉදිරිපත් වි සිටි අතර විදුහල්පති රන්දුනු ජයලත් මහතාගේ සහ ප්‍රාතමික අංශ භාර විදුහල්පති ඒ ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි  ඉංග්‍රීසි ප්‍රාථමික අංශභාර ගුරුතුමිය රුචිරා ලියනගේ මහත්මිය සිසු දරුවන් මේ සඳහා පුහුණු කර තිබුණි.

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

IMG_3334 IMG_3368

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...