කළගෙඩිහේන මහ විදුහලට අවුරැදු 150යි

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:33 - {{hitsCtrl.values.hits}}  

 වර්ෂ 1869 දී සියනෑ කෝරළයේ තිහාරිය ග්‍රාමීය අධ්‍යාපන පිරිමි පාඨශාලාව වශයෙන් සිසුන් 13 දෙනෙකුගෙන් ඇරඹි මෙම විද්‍යාලය අදවන විට ගුරැවරැන් 48 දෙනෙකු හා සිසුන් 725 දෙනෙකුගෙන් සමන්විතය.
 දොන්ජොහැන්ක්ස් කරෝලිස් සිරිවර්ධනවිදානේ මහතාගෙන් ඇරඹි මෙම විදුහලේ වත්මන් විදුහල්පතිනිය වන්නේ ඒ.යමුණා දීපිකා පෙරේරා මහත්මියයි. සමස්ත ලංකා, පළාත්, කොට්ඨාස ආදී තරග රුසකින් ජයග්‍රහණ රුසක් ලබා පාසලට කීර්තිය රුගෙන ඒමට වත්මන් විදුහල් දරැවන් සමත්ව ඇත. අවුරැදු 150 සපුරන මෙම අවස්ථාවේ විදුහල් පන්තියේ හා ආචාර්ය මණ්ඩලය ඒකායන අරමුණ වන්නේ ගුණයෙන් නැණයෙන් යුතු දරැ පරපුරක් බිහි කිරීමයි.
(කුෂාන් පතිරාජ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...