2025 අප්‍රේල් මස 20 ප.ව. 02:10 - {{hitsCtrl.values.hits}}
නිවැරදිව පාරේ ගමන් කරන ආකාරය ළමයින්ට කියාදෙන සංදර්ශනාත්මක වැඩසටහනක් කළුතර නගර මධ්‍යයේ දී පසුගියදා පැවැත්වුණි.
පොලිස් මූලස්ථානයේ රථවාහන කොට්ඨාශය සහ දකුණු කළුතර පොලිසියේ රථවාහන අංශය එක්ව සංවිධානය කළ එම වැඩසටහනට කළුතර ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් එක්ව සිටි අයුරැ.
(ඡායාරෑප කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
![]() |
diary Read more... |