කළුන්දාව සරණංකර විදුහලට සමස්ත ලංකා ද්විත්ව ජයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:40 - {{hitsCtrl.values.hits}}  

මෙවර සමස්ත ලංකා සංගීත තරගාවලියේ දී නාරම්මල කළුන්දාව සරණංකර මහා විද්‍යාලයට සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් හිමිව ඇත. 
කොළඹ ජනාධිපති විද්‍යාලයීය ශාලිකාවේ පැවති මෙම තරගාවලියේ හාර්මෝනියම් ඒකල පිරිමි තරගයට ඉදිරිපත් වූ කමෘසිත ප්‍රවීන් විජේසුන්දර සිසුවා ප්‍රථම ස්ථානයත්, හාර්මෝනියම් ඒකල කාන්තා තරගයට ඉදිරිපත් වූ අචානි ඉමංසා බාලසූරිය සිසුවිය ප්‍රථම ස්ථානයත් ලබාගෙන ඇත.
                              (ආර්. එස්. හේමන්ත - නාරම්මල)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...