2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:57 - {{hitsCtrl.values.hits}}
වෙසක් මස පුරපසළොස්වක පෝය නිමිති කරගෙන කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සීල ව්‍යාපාරයක් පැවැත්වුණි. විද්‍යාලයේ විදුහල්පතිනි බී.ආර්.මල්ලිකා රණසිංහ මහත්මියගේ ආරාධනයෙන් පූජ්‍ය වරකාපොළ විශාඛා සිල් මෑණියෝ විද්‍යාලයට වැඩම කළහ.
සිසුවියෝ මෙදින අෂ්ටාංග සිල් සමාදන් වූහ. දහවල් දානය වැලඳීමෙන් පසු සිල් මෑණියෝ කාව්‍යමය ධර්ම දේශනාවක් ද පැවත්වූහ. පසුව සිල් පවාරණය කිරීමෙන් පසු ගුරැ මණ්ඩලය හා ශිෂ්‍යාවෝ පිරිකර පූජා කළහ.
(දමුණුපොළ-චමින්ද ජයලත්)
![]() |
diary Read more... |