මහනුවර අධ්‍යාපන කලාප ද්වි භාෂා විවාද ජය කිංස්වුඩ් විද්‍යාලයට

2025 අප්‍රේල් මස 20 ප.ව. 07:46 - {{hitsCtrl.values.hits}}  

මහනුවර අධ්‍යාපන කලාපයේ ද්වීභාෂා  අංශයේ  2016 ඉංග්‍රීසි  විවාද තරඟාවලියේ තරඟාවලියේ මහනුවර අධ්‍යාපන කලාපයේ ශූරතාව  මහනුවර කිංස්වුඩ්  විද්‍යාලයේ විවාද කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි. ජයග්‍රහයකයින්ට සහතික ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ප්‍රධාන අමත්‍ය සරත්  ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී  පැවැත්විණි. ජයග්‍රාහි කිංස්වුඩ් කණ්ඩායම වමේ සිට - කවිශ්ක  ඒකනායක, මධූෂ ලක්ෂාන්, චනුක් ගුණරත්න, කේෂව ජයසුන්දර, ප්‍රභාෂ් වීරතුංගආරච්චි සහ විෂයභාර ගුරුතුමිය චතුරිකා නියඳගල මහත්මිය.

KCK Dabate team

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...