2025 මැයි මස 11 ප.ව. 04:48 - 97
මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ පෙරදිග සංගීත අංශය විසින් ඉදිරිපත් කරනු ලබන ‘‘සිහින දොරකඩ‘ සත්සර මියැසිය මාර්තු මස 10 වැනිදා (L'E. Blaze) එල්. ඊ. බ්ලාස් අනුස්මරණ ශාලවේදී පස්වරු 6.30 ට පැවැත්වේ. පාසල් සංවර්ධන සංගමයේ සහයෝගයන් ප්‍රසංගය පැවැත්වේ. විද්‍යාලීය පෙරදිග සංගීත කණ්ඩායමේ සංගීත කුසලතා පෝෂණය කිරිම මෙහි ප්‍රධාන අරමුණ බව සංවිධායකයෝ පවසයි.
![]() |
diary Read more... |