2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:18 - {{hitsCtrl.values.hits}}
හරිත වර්ණ පරිසර පදක්කම් ලාභීන්ගේ ප්‍රණාම උලෙළ සහ පදක්කම් පැලඳවීම කිරම දී පසුගියදා පැවැත්වුණි. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ මග පෙන්වීම යටතේ කිරම ධම්මානන්ද විද්‍යාලයීය පරිසර නියමු නායක නායිකාවෝ සහභාගී වූහ. (කිරම - ඩබ්. ඒ. නෙල්කා)