2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:43 - {{hitsCtrl.values.hits}}
කිරම ධම්මානන්ද මහ විද්‍යාලයේ විදුහල්පති නාමල් වනිගරත්න මහතාගේ මග පෙන්වීම යටතේ මවුපියන් හා ගුරැ මණ්ඩලය එක්ව සංවිධානය කරනලද සිංහල අවුරැදු උත්සවය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි. සම්ප්‍රදායික ජන ක්‍රීඩාවලට මූලිකත්වය දෙමින් පවත්වන්ට යෙදුණු අවුරැදු උත්සවයේ අවස්ථා කිහිපයක් ඡායාරෑපවලින් දැක්වේ.
(කිරම ඩබ්.ඒ.නෙල්කා)
![]() |
diary Read more... |