කිරම ධම්මානන්ද විද්‍යාලයේ මවුපිය වන්දනා වැඩසටහන

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:57 - {{hitsCtrl.values.hits}}  

 අධ්‍යාපනය හා යහපැහැත්ම උදෙසා මාපිය ,දූදරැ,ගුරැවරැන් පෙළගස්වන  මනෝ උපදේශනය සමගින් මාපිය වන්දනා වැඩසටහනක් කිරම ධම්මානන්ද විද්‍යාලයීය විමල‍ජොති ශ්‍රවණාගාරයේ දී  රාඡකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය බුද්ධියාගම ධම්මසේන හිමියන්ගේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්වුණි. 
මෙම අවස්ථාවට විදුහල්පති  එම්.  සිරිවර්ධන  මහතා  ඇතුළු   ආචාර්ය මණ්ඩලය සහභාගි වූහ.

(කිරම - ඩබ් .ඒ.නෙල්කා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...