2025 අප්‍රේල් මස 18 ප.ව. 09:05 - {{hitsCtrl.values.hits}}
හරිත වර්ණ පරිසර නියමු පදක්කම්ලාභී තරගාවලියෙන් කිරම ධම්මානන්ද මහා විද්‍යාලයේ සිසුන් සමූහයකට ජයග්‍රහණය හිමිවිය.
එම සිසුන්ට අදාළ සහතික පත් ප්‍රදානය කිරීම විද්‍යාලයේ විදුහල්පති එල්. සිරිවර්ධන මහතා අතින් සිදුවූ අතර එසේ ප්‍රණාම ලැබූ සිසු දරැ දැරියන් සහතික පත්‍ර සමගින් ඡායාරෑපවල දැක්වෙයි.
(කිරම - ඩබ්. ඒ. නෙල්කා)
![]() |
diary Read more... |