කිරිඉබ්බන් වැව බණ්ඩාරනායක විදුහලට වොලිබෝල් ශූරතාවක්

2025 මාර්තු මස 15 ප.ව. 11:57 - {{hitsCtrl.values.hits}}  

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ඌව පළාත් ක්‍රීඩා තරගාවලිය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්විණි. එහිදී වයස අවුරැදු 18 න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාව දිනා ගැනීමට සෙවනගල කිරිඉබ්බන් වැව බණ්ඩාරනායක මහා විද්‍යාල කණ්ඩායම සමත් විය. අවසන් මහා තරගයේ දී තරගවට 2 : 0 ක් ලෙස ශූරතාව කිරිඉබ්බන් වැව බණ්ඩාරනායක විදුහල හිමිකර ගනිද්දී අනුශූරතාවය දිනා ගැනීමට බ/වියළුව මහා විද්‍යාල බාලිකා වොලිබෝල් කණ්ඩායම සමත්විය.
(පස්සර කහටරැප්ප ගාමා වීරසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...