2025 මාර්තු මස 16 වන ඉරිදා
.
2025 මාර්තු මස 16 ප.ව. 02:53 - 184
‘ජෝන්ටාබට්’ සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගයෙන් 14න් පහළ හෙල්ල විසිකිරීමේ තරගයෙන් තෙවැනි ස්ථානය කිරිඳිවැල මහා විද්‍යාලයේ එම්. පමුදු කවීශ්වර ශිෂ්‍යයා හිමිකරගෙන ඇත. මෙම ක්‍රීඩා තරගාවලිය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි. (කිරිඳිවැල - උපාලි රණවීර)