කිරිඳිවැල සංඝමිත්තා බාලිකාවේ ශිෂ්‍යත්ව හපන්නු

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 11:14 - {{hitsCtrl.values.hits}}  

මෙම වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ පරිසාධන මට්ටම ඉක්ම වූ පාසල් 50 අතුරෙන් කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය 38 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. මෙම විද්‍යාලයේ ප්‍රථම වරට ශිෂ්‍යාවෝ 43 දෙනෙක් සමත් වූහ.  ලකුණු 189 බැගින් ලබාගැනීමට නීරෝෂී නුමායා හා රශ්මී කවිෂා යන ශිෂ්‍යාවෝ සමත් වූහ. විදුහල්පතිනිය ඉන්දු සමරකෝන් , පහ ශ්‍රේණීයේ පන්තිභාර ගුරැමහත්මීන් වන නිර්මලා චන්ද්‍රෙස්කර, රැවිනි රත්නායක, රැචිරා ප්‍රසාදිනි හා මෙම ශිෂ්‍යාවන්ට පහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබා දුන්  ඩබ්ලිව්.කේ.සී.එස්. ප්‍රියංගිකා, එස්.එම්.එන්.එල්.සේනාරත්න, ඩී.ඒ.විමලාවතී, ජේ.ඒ.නදීකා ජයකොඩි යන මහත්මීහු ද එම ශිෂ්‍යාවෝ ද ඡායාරෑපයේ වෙති. 


(කිරිදිවැල - උපාලි රණවීර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...