කිරිවන්එළිය විදුහලේ ශිෂ්‍ය නායකයන්ට නිල ලාංජන

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:57 - {{hitsCtrl.values.hits}}  

හැටන් අධ්‍යාපන කලාපයේ කිරිවන්එළිය විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවිම නොර්ටන් පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක යූ. බි. එම්. ආර්. උඩුගම මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදි පැවැත්වුණි. එම විදුහලේ විදුහල්පතිනි එන්. ඩබ්ලිව්. එස්. මල්කාන්ති මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය විසින් මෙය සංවිධානය කරන ලදි.
(හැටන් සුදත් එච්. එම්. හේවා)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...