කීනදෙණිය මහා විද්‍යාලයේ නව ශිෂ්‍ය නායක නායිකාවෝ දිවුරැම් දෙති

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:59 - {{hitsCtrl.values.hits}}  

අඹේපුස්ස කීනදෙණිය මහා විද්‍යාලයේ නව  ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරැම්දීමේ උත්සවය මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සමාජ විද්‍යාව ගුරැ උපදේශක එස්.ඒ.එස්.සී. ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලය ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති එච්.පී.කරැණාරත්න මහතාගේ මෙහෙයවීම මත පැවති මෙම උත්සවයේදී නවක සිසු නියමුවෝ හතළිහක් පමණ දෙනා මෙහිදී දිවුරැම් දී ප්‍රතිඥාව කියවා විදුහලේ දියුණුවට උරදෙන බවට සපථ කළහ.
මීරිගම ඩී.ඇස්.සේනානායක ජාතික පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම බාර ආචාර්ය මේජර් රෝහණ සන්දනායක මහතා නවක සිසු නියමුවන් වෙනුවෙන් විශේෂ දේශනයක් පවත්වා ඔවුන් දැනුම්වත් කළේය. විද්‍යාලයීය ධර්මාචාර්ය දොරගල පියදස්ස හිමිෙයා් ආගමික වතාවත් සිදුකළහ. මේ අතර නවක සිසු නියමුවන් වෙනුවෙන් චමෝදි පබෝදා සිසුවිය කතාවක්ද පැවැත්වූවාය.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

KEENADENIYA-VIDUHALA-(3) KEENADENIYA-VIDUHALA-(1) KEENADENIYA-VIDUHALA-(2)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...