2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා
.
2025 අප්‍රේල් මස 18 ප.ව. 09:09 - {{hitsCtrl.values.hits}}
මතුගම කීරන්තිඩිය කනිටු විදුහල් චිත්‍රකලා සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කළ සිත්තම්පාය සිතුවම් දැක්ම-2018 පසුගිය දා පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. විදුහල් පතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවති අතර එහිදී සිසු සිසුවියන් රුසකගේ සිතුවම් ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.
(සුමති කුඩලිගම)