කුඹල්වල ශ්‍රී සුමංගලයට නවක ශිෂ්‍ය නායකයෝ පත්වෙති

2024 දෙසැම්බර් මස 21 ප.ව. 09:30 - {{hitsCtrl.values.hits}}  

ඉළුක්හේන - කුලි/ කුඹල්වල ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රථම වරට ශිෂ්‍යනායක කණ්ඩායමක් විදුහල්පතිනි, භද්‍රාණි වදුරුස්ස මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කෙරැණි.
මෙම ප්‍රථම ශිෂ්‍යනායක කණ්ඩායම දිවුරැම් දීම හා නිල ලාංඡන පැලඳවීම විදුහලේ මවු පාසල් වන කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිනි ශාන්ති ඒකනායක මහත්මියගේ සහභාගිත්වයෙන් සිදු කෙරැණි.
විදුහලේ අනුශාසක වස්සාවුල්ල ශ්‍රී සුගතාරාම විහාරවාසී පූජ්‍ය හඟුන්නාවේ සුගතවංශ හිමියෝ ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.


(බිංගිරිය - නන්ද එස්.ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...