කුලි/ඉහළ කිණියම සිංහල විදුහලේ ශිෂ්‍ය නායක පදක්කම් පැලඳිදා...

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:28 - {{hitsCtrl.values.hits}}  

2018 වර්ෂයේ නව ශිෂ්‍ය නායක මඩුල්ල පත්කිරීම විදුහල් ප්‍රධාන ශාලාවේදී පසුගිය දා 
සිදු කරන ලදී.
මෙම සුවිශේෂී අවස්ථාවට බිංගිරිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ, අවට විදුහල්වල විදුහල්පතිවරැ හා විදුහලේ ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව වර්ණවත් කරගැනීම සඳහා සහභාගි වූහ.
බිංගිරිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සභාව ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ වැසී යාමේ තර්ජනයට ලක් වූ මෙම පාසල නැවත ගොඩනැඟීමට හොඳම කාලය උදා වී ඇති බවත් ඒ සඳහා එතුමන්ගේ පූර්ණ දායකත්වය ඊට ලබාදෙන බවත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමන්ලා විසින් පාසලට ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගයක්ද සිදුකරන ලද බවත් විද්‍යාලයේ විදුහල්පති මංගලසිරි මහතා පැවසීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...