කුලියාපිටිය විශාඛා බාලිකාවේ ශිෂ්‍යත්ව සමතුන් ඇගයේ

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:12 - {{hitsCtrl.values.hits}}  


කුලියාපිටිය විශාඛා බෞද්ධ බාලිකා විදුහලේ මෙවර 5 වැන්නේ විභාගය සමත් විශාඛා සිසුවියන් ඇගයුම් උලෙළ එම විදුහලේ පරිශ්‍රයේ දී පැවැත්වුණි. එම විදුහලේ කසුනි හිරැණිකා බාලසූරිය සිසු දැරිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ලංකාවෙන්ම සිව්වැනි ස්ථානය ලබමිනි.
ශිෂ්‍යත්ව ප්‍රණාම උෙලළේ ප්‍රධාන ආරාධිතයා වූ වයඹ ප්‍රධාන ඇමති ධර්මසිරි දසනායක මහතා කසුනි හිරැණිකා සිසු දැරියට ජයග්‍රාහක කුසලාන පිරිනැමූ අවස්ථාව වයඹ හිටපු ප්‍රධාන ඇමති අතුල විජේසිංහ මහතා හා විශාඛා විදුහල්පතිනී රෑපිකා සත්කුමාර මහත්මිය ද, ශිෂ්‍යත්ව හපනියගේ මාපියෝ ද ඒ අසල වෙති.
(ඡායා - කුලියාපිටිය චාමර විමලරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...