කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

2025 අප්‍රේල් මස 19 ප.ව. 04:30 - {{hitsCtrl.values.hits}}  

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය එම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්, විදුහල්පති එච්.එම්. එන්.හේරත් මහතාගේ සංවිධානයෙන් පසුගියදා පැවැත්වුණි. මෙයට සමගාමීව අමාත්‍යවරයා විසින් විද්‍යාලයට පරිත්‍යාග කරන ලද දෙමහල් විදුහල්පති නිල නිවාසය, නිවාස 6 කින් සමන්විත දෙමහල් ගුරැ නිවාස සංකීර්ණය, නව ක්‍රීඩා මණ්ඩපය හා සුහුරැ පන්තිකාමරය විවෘත කිරීම ද මෙදින සිදුවිය. 
(බිංගිරිය - නන්ද එස්.ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...