කුලියාපිටිය ශාන්ත ජෝශප් විද්‍යාලයේ පෝතක බාලදක්ෂයන්ට පදක්කම්

2025 ජනවාරි මස 23 ප.ව. 10:54 - {{hitsCtrl.values.hits}}  

කුලියාපිටිය ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ 9 වැනි පෝතක බාලදක්ෂ කණ්ඩායමට පදක්කම් පැලඳවීම කුලියාපිටිය සත්පහන ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්වුණි.
කුලියාටිපිය ශාන්ත ජෝශප් මහ විදුහලේ විදුහල්පති සිඩ්නි රොෂාන් පියතුමා හා විද්‍යාලයීය පෝතක බාලදක්ෂ කණ්ඩායමේ නායිකා, ආචාරිනී ඊ.එම්. ඉන්ද්‍රානි හේමලතා මහත්මියගේ ඇරයුමින් මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් විජේසේකර, කුරැණෑගල දිසා බාලදක්ෂ කොමසාරිස් යූ.බී. දිසානායක යන මහත්වරැ ද සහභාගී වූහ.


( කුලියාපිටිය චාමර විමලරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...