2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:11 - {{hitsCtrl.values.hits}}
අරැණැල්ලක ප්‍රභාශ්වර නායකත්ව සහ පෞරැෂ සංවර්ධන වැඩමුළු මාලාවේ තවත් එක් වැඩසටහනක් කොටහේන කුමාර විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට විද්‍යාලයීය විදුහල්පති කේ. එම්. පී. බණ්ඩාර මහතා ඇතුළු ගුරැමහත්ම මහත්මීහු රුසක් සහභාගි වූහ. මෙවර කඳවුර ප්‍රවීණ මාධ්‍යවේදී පෞරැෂ සංවර්ධන පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා විසින් මෙහෙය වීය.
සිසු සිසුවියෝ 50 කට ආසන්න පිරිසක් මෙවර කඳවුරට සහභාගි වූහ.
(රැෂිරැ තරංග)
![]() |
diary Read more... |