2024 දෙසැම්බර් මස 18 පෙ.ව. 07:54 - {{hitsCtrl.values.hits}}
කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන සිසු සිසුවියන් සඳහා වැඩමුළුවක් පසුගියදා පැවැත්විණි.
විජය පුවත්පතේ කර්තෘ මණ්ඩලය සාමාජිකයින් විසින් වැඩමුළුව මෙහෙයැවිණි.
එහි දී ජනමාධ්‍ය පිළිබඳ මුලික අවබෝධය ලබා දී පුවත්පත් සඳහා ප්රවෘත්ති රචනා කිරීම නිර්මාණාත්මකව ලිපි ලියන ආකාරය ගැන න්‍යායාත්මක හා ප්‍රාෙයා්ගික ක්‍රියාකාරකම් සිදු කෙරෙණි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |