2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:35 - {{hitsCtrl.values.hits}}
වියළුව අධ්‍යාපන කලාපයට අයත් සොරණතොට අධ්‍යාපන කොට්ඨාසයේ බ/කොස්ගොල්ල මහා විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම විදුහල්පතිනි වසන්තා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. නිල ලාංඡන පැලඳවීම මාපිය සහභාගීත්වය ද ඇතිව උදෑසන රුස්වීම පැවැත්වෙන අවස්ථාවේ දී සිදුවිය.
(ඡායාරෑපය සහ සටහන - ඩී. එම්. ගාමිණී මහින්ද- කොස්ගොල්ල මහා විද්‍යාලය)
![]() |
diary Read more... |