කොස්වත්ත ගාමිණි විදුහලේ ශිෂ්‍ය නායකයන්ට පදක්කම්

2025 අප්‍රේල් මස 19 ප.ව. 04:37 - {{hitsCtrl.values.hits}}  

කුලි/කොස්වත්ත ගාමිණී ආදර්ශ මහා විද්‍යාලයේ 2018 නව ශිෂ්‍යනායක මණ්ඩලයේ දිවුරැම් දීම, පත්වීම් ලිපි ප්‍රදානය හා නිල ලාංඡන පැලඳවීම කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. 
එහිදී ප්‍රධාන ශිෂ්‍යනායක කසුන් ප්‍රියදර්ශන ශිෂ්‍යයාට නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී ඒකනායක මහතා විසින් ද ප්‍රධාන ශිෂ්‍ය නායිකා තෂ්මිලා දේශානි ශිෂ්‍යාවට විදුහල්පති රංජිත් කරැණානායක මහතා විසින් ද නිල ලාංඡන පලඳවන ලදී.
බිංගිරිය - නන්ද එස්.ඒකනායක

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...