කොස්වත්ත ගාමිණි විදුහලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 ජනවාරි මස 23 ප.ව. 06:42 - {{hitsCtrl.values.hits}}  

කුලි/කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලයේ පැවති නායකත්ව පුහුණු වැඩමුළුවට සමගාමීව විද්‍යාලයේ නව ශිෂ්‍යනායක මණ්ඩලය දිවුරැම් දීම හා නිල ලාංඡන පැලඳවීම විදුහල්පති රංජිත් කරැණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරැණි.
එහිදී ප්‍රධාන ශිෂ්‍යනායකයා ලෙස තෝරා ගන්නා ලද පසන් කෞශල්‍ය ජයවික්‍රම ශිෂ්‍යයා හා ප්‍රධාන ශිෂ්‍යනායිකා හිරැණි දිමල්ෂා පෙරේරා ශිෂ්‍යාවට විදුහල්පති කරැණානායක මහතා නිල ලාංඡන පැලදුවේය. 


(බිංගිරිය - නන්ද එස්.ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...