කෝට්ටපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට 

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:28 - {{hitsCtrl.values.hits}}  

කෝට්ටපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු පංතිකාමර 06 කින් යුත් නව දෙමහල් ගොඩනැගිල්ල ඊයේ (04දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිසු අයිතියට පත් කෙරිණි.  

සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා එක්වීය. අනතුරුව නව පංති කාමරය තුළ සිදු කෙරුණු සෞන්දර්ය විෂය සමගාමී පාඩම් වැඩසටහනට ද සවන් දෙනු ලැබීය.

විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍යයා වන ඩබ්.එම්. ගාමිණි විජේකෝන් මහතාට සහ පසුගිය 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් ඒ.ඩබ්.ජී. ඕදාත අඹවත්ත ශිෂ්‍යයා වෙත තිළිණ පිළිගැන්වීය. 

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...