කෝඩ්ෆෙස්ට් පාසල් කාණ්ඩයේ ශූරතාව ගාල්ල මහින්ද විද්‍යාලයට

2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:25 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ ආයතනය (SLIIT) විසින් සංවිධානය කරන ලද ‘කෝඩ්ෆෙස්ට් 2019’ තරගාවලියේ තොරතුරැ සන්නිවේදන තාක්ෂණ දැනුම මිනුම තරගයෙන් පාසල් කාණ්ඩයේ ශූරයන් බවට පත්වීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය කණ්ඩායම සමත් වී තිබේ. මහින්ද විද්‍යාලයේ සඳුල් රේනුජ, සහන් වේවැල්වල සහ රැසිර සත්නිදු සිසුන් ජයග්‍රාහී කණ්ඩායමට ඇතුළත් වූ අතර දිවයින පුරා පාසල් 135කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සිසු සිසුවියෝ 400කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ.


(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...