2025 අප්‍රේල් මස 20 ප.ව. 04:40 - {{hitsCtrl.values.hits}}
කොළඹ ඉස්ලාමීය අධ්‍යාපන කෙන්ද්‍රය (සී.අයි.එස්) ආයතනය මගින් ගංවතුරෙන් හානි වූ බුලත්සිංහල මහගම කනිෂ්්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන්ට පාසල් උපකරණ රුසක් පරිත්‍යාග කරන ලදී.
දියකඩුවේ සෝමානන්ද හිමියන් සහ හොරණ මූලික රෝහලේ වෛද්‍ය හර්ෂ කුඹුකගේ මහතා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේය. පූජක අෂේක් මුනිර් මුලපර් තුමන්, එර්පන් හුෙමිජි පුජක තුමන්, මව්ලවි ඉර්ෆාන්, ඉස්ලාමීය අධ්‍යාපන කෙන්ද්‍රයේ උපසභාපති ආෂික් හුෂේන් තරැණ කමිටුවේ සභාපති ජෙලීිල්, බුලත්සිංහල ප්‍රාදේශ්‍රීය ලේකම් නියෝජිත වසන්ත,කලාකරැ සුනන්ද සමරනායක යන මහත්වරැ මේ සඳහා සහභාගි වූහ. විදුහල්පති අයි.පී.ඩබ්ලිව්.එම්.ආර්.කේ. බණ්ඩාර මහතා ගේ උපදෙස් පරිදි මවුපියෝ මෙම උත්සවය සංවිධානය කළහ.
(සුමති කුඩලිගම)
![]() |
diary Read more... |