ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙයි

2025 අප්‍රේල් මස 20 ප.ව. 12:34 - {{hitsCtrl.values.hits}}  

ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහතික ප්‍රදානෝත්සවය විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති දිවියගහ යසස්සි නාහිමි අනුශාසනා පරිදි විද්‍යාලයීය ශාලාවේ දී පසුගියදා පැවැත්විණි.
එම අවස්ථාවට කොළඹ හැව්ලොක් සිටි සාම විහාරාධිපති ශාස්ත්‍රපති අතපත්තු කන්දේ ආනන්ද හිමි ඇතුළු සංඝරත්නය ද, ආචාර්ය මණ්ඩලය, ත්‍යාගලාභී දහම්පාසල් සිසු සිසුවියන්, ආචාර්ය මණ්ඩලය සමගින් මවුපියෝද සහභාගි වී සිටියහ.
(දෙහිවල - එච්. එම්. ධර්මපාල)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...