ගල්කෙමිනාව තිලක කනිෂ්ඨයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම්

2025 ජනවාරි මස 23 ප.ව. 06:56 - {{hitsCtrl.values.hits}}  

බූස්ස, ගල්කෙමිනාව තිලක කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
විදුහල්පතිනි නිරෝෂා නිල්මිණි පෙරේරා මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ සම්මු, අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. පී. චන්ද්‍රාවතී, හික්කඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ දිමුතු අබේරත්න යන මහත්ම මහත්මීන් අතින් ශිෂ්‍ය නායකයිනට නිල ලාංඡන පැලඳවීම සිදුවිය.


(රත්ගම ගාමිණී මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...