ගල්ගම්මුල්ල මයුරාවතියේ නිම්තකට සමස්ත ලංකා ජයක්

2025 අප්‍රේල් මස 11 ප.ව. 06:14 - {{hitsCtrl.values.hits}}  

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගල්ගම්මුල්ල මයුරාවතී මහ විදුහලේ හත්වැනි 
ශ්‍රේණියේ ඉගෙනුම ලබන එන්. නිම්තක විජේවර්ධන සිසුවා 2018 වසරේ සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සමාජ විද්‍යා තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තරගයෙන් වයඹ පළාතේ පළාත් ප්‍රථම ස්ථානය දිනා සමස්ත ලංකා සමාජ විද්‍යා තරගාවලියට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලබා ඇත.

  
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...