2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 11:09 - {{hitsCtrl.values.hits}}
ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වූ සිසුන් 98 දෙනකු අතරින් සිසු සිසුවියන් 60 දෙනකු විභාගය සමත් වී ඇති බව විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.වරැණ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ අතර ලකුණු 199 ක් ලබාගත් සිසුන් බිහි කිරීමටත් මෙම විදුහල දායක වී තිබේ. විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගය සමත් වු සිසු පිරිස ඡායාරෑපයේ වෙති.
(මනෝජ් හර්ෂික)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |