2025 අප්‍රේල් මස 02 පෙ.ව. 08:05 - {{hitsCtrl.values.hits}}
ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වූ සිසුන් 98 දෙනකු අතරින් සිසු සිසුවියන් 60 දෙනකු විභාගය සමත් වී ඇති බව විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.වරැණ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ අතර ලකුණු 199 ක් ලබාගත් සිසුන් බිහි කිරීමටත් මෙම විදුහල දායක වී තිබේ. විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගය සමත් වු සිසු පිරිස ඡායාරෑපයේ වෙති.
(මනෝජ් හර්ෂික)
![]() |
diary Read more... |