ගල්නෑව ප්‍රාථමික විද්‍යාලයේ විවිධ  ප්‍රසංගයක්

2025 ජනවාරි මස 23 ප.ව. 10:52 - {{hitsCtrl.values.hits}}  

     ගල්නෑව ප්‍රාථමික විද්‍යාලයේ  වර්ෂ අවසාන විවිධ  ප්‍රසංගය විද්‍යාලයේ  ආදි ශිෂ්‍යයෙකු  වන  මහනුවර අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ සිවිල් ඉංජිනේරැ  සඳුන් අබේරත්න  මහතාගේ ප්‍රධානත්වයෙන්  එම විද්‍යාලයීය ප්‍රධාන  ශාලාවේදී ඉකුත්දා පැවැත්වුණි .
මෙම අවස්ථාවට තඹුත්තේගම කලාප කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ  ඉන්ද්‍ර සුගත් බණ්ඩාර , ගල්නෑව කොට්ඨාස  අධ්‍යාපන අධ්‍යක්ෂ  පී.වී.වික්‍රමසිංහ , උතුරැමැද  පළාත් හිටපු මන්ත්‍රී  රෝහණ බණ්ඩාර විජේසුන්දර ,විදුහල්පති  ඩී.එම්. දිසානායක  මහත්ම  මහත්මීහුද මවුපියවරැද  සහභාගි වූහ .
විවිධ ප්‍රසංගයේ අවස්ථා කිහිපයක්  ජායාරෑපයෙන් දැක්වේ.


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...