2025 අප්‍රේල් මස 17 පෙ.ව. 05:43 - {{hitsCtrl.values.hits}}
ගල්නෑව ප්‍රාථමික විද්‍යාලයේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මහනුවර අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ සිවිල් ඉංජිනේරැ සඳුන් අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී ඉකුත්දා පැවැත්වුණි .
මෙම අවස්ථාවට තඹුත්තේගම කලාප කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඉන්ද්‍ර සුගත් බණ්ඩාර , ගල්නෑව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ පී.වී.වික්‍රමසිංහ , උතුරැමැද පළාත් හිටපු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේසුන්දර ,විදුහල්පති ඩී.එම්. දිසානායක මහත්ම මහත්මීහුද මවුපියවරැද සහභාගි වූහ .
විවිධ ප්‍රසංගයේ අවස්ථා කිහිපයක් ජායාරෑපයෙන් දැක්වේ.
![]() |
diary Read more... |