ගලිගමුව මැදි මහ විදුහලේ බාලදක්ෂයෝ සමස්ත ලංකා පළමු තැනට එති

2025 අප්‍රේල් මස 19 ප.ව. 04:30 - {{hitsCtrl.values.hits}}  

සමස්ත ලංකා විශිෂ්ට බාලදක්ෂ කණ්ඩායම ලෙස ගලිගමුව මධ්‍ය මහා විදුහල් කණ්ඩායම හිමිකරගැනීමට සමත්ව ඇත.
පසුගියදා පැවති බාල දක්ෂ කණ්ඩායම් අතර පැවති තරගාවලියේ දී සමස්ත ලංකා විශිෂ්ට කණ්ඩායම ලෙස ගලිගමුව මධ්‍ය මහා විදුහල් බාලදක්ෂ කණ්ඩායම  තේරීපත් වු බව ගලිගමුව මධ්‍ය විද්‍යාලයේ බාලදක්ෂ ආචාරිනි අනෝමා විජේරත්න මහත්මිය පැවසුවාය
ජයග්‍රාහී කණ්ඩායම ආචාර්ය මණ්ඩලය සමග ඡායාරෑපයේ වෙති.
(ගලිගමුව විශේෂ රොහාන් කුමාර)


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...