ගලේවෙල අධ්‍යාපන කලාපයේ කිටි කඳවුර පල්ලේපොළ මනන්වත්ත විද්‍යාලයේදි පැවැත්වෙයි

2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:24 - {{hitsCtrl.values.hits}}  

සාන්ත ජෝන් ගිලන් සේවයේ ගලේවෙල අධ්‍යාපන කලාපයේ කිටි කඳවුර පල්ලේපොළ මනන්වත්ත විද්‍යාලයේදි පසුගියදා පැවැත්වුණි. මුලස්ථාන සහකාර කොමසාරිස් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.බී. ගොඩමුන්නේ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන පැවැත්වීය.
කලාපයේ පාසල් රුසක සිසු සිසුවියෝ විශාල පිරිසක් එක්වී සිටියහ. දක්ෂතා දැක්වූ කිටි නායකයකු හට පල්ලේපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් වසන්ත දිසානායක මහතා තිළිණයක් පිරිනැමූ අයුරැ. 
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...