2025 අප්‍රේල් මස 18 ප.ව. 09:11 - {{hitsCtrl.values.hits}}
ගා/ගුරැකන්ද මහා විද්‍යාලයේ සිසුන්ට දේශීය රසකැවිලි සැකසීම ගැන ප්‍රායෝගික වැඩසටහනක් එම විදුහලේදී පසුගියදා පැවැත්වුණි. තරැණ පරපුරෙන් ගිලිහී යන කැවුම්, කොකිස්, අලූවා, අතිරස හා ආස්මී ආදි දේශීය රසකැවිලි සැකසීම පිළිබඳ දැනුම අනාගත පරපුරට හුරැකරවීම ඉතා වැදගත් බව විදුහල්පති එච්.කේ.ඩී.එස්. අභයරැවන් මහතා පැවසීය.
ගුරැ උපදේශිකා නේපා කන්නන්ගර මහත්මියගේ උපදෙස් මත පැවති මෙම වැඩසටහන සඳහා ගුරැ සිසු විශාල පිරිසක් එක්ව සිටියහ.
![]() |
diary Read more... |