2024 දෙසැම්බර් මස 23 ප.ව. 02:49 - {{hitsCtrl.values.hits}}
ගා/ගුරැකන්ද මහා විද්‍යාලයේ සිසුන්ට දේශීය රසකැවිලි සැකසීම ගැන ප්‍රායෝගික වැඩසටහනක් එම විදුහලේදී පසුගියදා පැවැත්වුණි. තරැණ පරපුරෙන් ගිලිහී යන කැවුම්, කොකිස්, අලූවා, අතිරස හා ආස්මී ආදි දේශීය රසකැවිලි සැකසීම පිළිබඳ දැනුම අනාගත පරපුරට හුරැකරවීම ඉතා වැදගත් බව විදුහල්පති එච්.කේ.ඩී.එස්. අභයරැවන් මහතා පැවසීය.
ගුරැ උපදේශිකා නේපා කන්නන්ගර මහත්මියගේ උපදෙස් මත පැවති මෙම වැඩසටහන සඳහා ගුරැ සිසු විශාල පිරිසක් එක්ව සිටියහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |