2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:54 - {{hitsCtrl.values.hits}}
ගාල්ල ඕල්කට් මහා විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා දින උලෙළ එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්වුණි.
විදුහල්පති ලලිත් මායාකඩුව මහතාගේ මෙහෙයවීම මත ඉංග්‍රීසි අංශ ප්‍රධානී යූ. ජී. එස්. වජිර ගමගේ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කළහ.
ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වසන්ත සිරිවර්ධන, ගාල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩබ්. වී. සී. සුරංජි, දකුණු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද මෙම උත්සවයට සහභාගී වූහ.
(රත්ගම ගාමිණි මහදුර)
![]() |
diary Read more... |