ගාල්ල ඩෙන්සිල් කොබ්බෑකඩූව විදුහලේ සිසු නායකයන්ට පදක්කම්

2025 අප්‍රේල් මස 20 ප.ව. 12:41 - {{hitsCtrl.values.hits}}  

ඌරගස්මංහන්දිය ගා/ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහලේ නවක ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන පැඳවීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා සිදු කෙරිණ.
 එහිදී කේ.ඩී. සංවිදු යශෝද්‍ය දේශප්‍රිය සිසුවාට කරන්දෙණිය කොට්ඨාසය බාර ප්‍රාථමික ගුරැ උපදේශක ධම්මිකා විජේසිංහ මහත්මිය නිල ලාංඡන පැලඳ වූ අයුරැ හා සිසු නායකයන් දිවුරැම් දුන් අයුරැ ඡායාරෑපවලින් දැක්වේ. 
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...