2025 අප්‍රේල් මස 18 ප.ව. 09:03 - {{hitsCtrl.values.hits}}
ඌරගස්මංහන්දිය ගා/ ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලයේ සිසුන්ගේ පරිසර කඳවුර විදුහල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි. එම පරිසර කඳවුර සඳහා අවට පාසල් රුසක සිසුහු හා ගුරැවරැ විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙවර පරිසර කඳවුර සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි පැවැති බව විදුහල්පති චම්පික තාබ්‍රෙව් මහතා පැවසීය.
![]() |
diary Read more... |