2025 අප්‍රේල් මස 11 ප.ව. 06:18 - {{hitsCtrl.values.hits}}
ගාල්ල, මහමෝදර සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලය සංවිධානය කළ ලෝක ළමා දින සැමරැම් උලෙළ එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
විදුහල්පති සනත් ධර්මබන්දු මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සැමරැම් උලෙළ සංවිධානය කළහ. විද්‍යාලයේ සිසුන් ඉදිරිපත් කළ ගායන සහ නර්තන අංග රුසකින් උලෙළ වර්ණවත් විය. සිසුන්ට ත්‍යාග පිරිනැමීම ගාල්ල නාගරික මන්ත්‍රී එම්.ඉසෙඩ්, එම්. සිරාජ් මහතා අතින් සිදුවිය.
![]() |
diary Read more... |