2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:50 - {{hitsCtrl.values.hits}}
ගාල්ල මහින්ද විදුහලේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ උත්සවය විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි.
විදුහලේ දෙක වසර සිසුන් විසින් නවක සිසුන් පිළිගෙන ප්‍රධාන ශාලාව වෙත කැඳවාගෙන ගිය අතර එළිමහනේ පැවැත්වුණු ජිම්නාස්ටික් සන්දර්ශනයකින්ද ප්‍රාථමික අංශයේ සිසුන් විසින් පවත්වනු ලැබූ නැටුම් ගැයුම් වැයුම් ඇතුළත් ප්‍රසංගයකින් උත්සවය වර්ණවත් විය.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
![]() |
diary Read more... |