2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:46 - {{hitsCtrl.values.hits}}
ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ පොසොන් බැති ගී ප්‍රසංගය විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. අවට පාසල් කිහිපයක සිසු සිසුවියෝද බැති ගී ගායනයට එක්ව සිටි අතර විදුහලේ ආචාර්ය මණ්ඩලයද මඩපාත ග්‍රාමයේ දෙටු පුරවැසි සංගමයේ සාමාජික සාමාජිකාවන්ද ගීත ගායනයට එක්ව සිටීම විශේෂත්වය විය. විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාගේ උපදෙස් මත විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගම් සාමාජික සාමාජිකාවෝ උත්සවය සංවිධානය කළහ.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |