ගාල්ල මහින්දයේ තුන ශ්‍රේණියේ සිසුන්ගේ සිඟිති පොළ

2025 අප්‍රේල් මස 18 ප.ව. 09:05 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල මහින්ද විද්‍යාලයේ තුන්වැන ශ්‍රේණියේ  සිසුන්ගේ  සිඟිති පොළ විද්‍යාල පරිශ්‍රයේදි පැවැත්වුණි. සිගිති පොළ විවෘත කිරිම මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා විසින් සිදු කෙරිණ. විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති සන්ධ්‍යා රේණුකා මහත්මියගේ උපදෙස් මත  තුන ශ්‍රේණිභාර ප්‍රධානි  සම්පත් දහනායක  ගුරැතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය  මෙකි සිඟිති පොළ සංවිධානය කළහ. විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා  සිසු දරැවන් සමග කතාකරමින් සිඟිති පොළ නිරික්ෂණය කළ අයුරැ. 


(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්.චාමින්ද)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...