2025 ජනවාරි මස 23 ප.ව. 06:59 - {{hitsCtrl.values.hits}}
ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික ශිෂ්‍ය නායකයන්ට ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම විද්‍යාලයීය කීර්තිමත් ආදි සිසුවෙකු සහ පෞද්ගලික බැංකු කළමනාකරැවකු වන චාමර ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී පැවැත්වුණි.
මෙහිදී විද්‍යාලයේ ප්‍රාථමික ශිෂ්‍ය නායකයන් 61 දෙනෙකු සඳහා නිල ලාංඡන පැලඳවීම සිදුවිය. විද්‍යාලයීය ප්‍රාථමික අංශ භාර විදුහල්පතිනි සන්ධ්‍යා රේණුකා මහත්මිය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මහින්ද විද්‍යාලයීය විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා, ගුරැවරැ ආදි සිසුහු, මාපියෝ සිසු දරැවෝ විශාල පිරිසක් මේ සඳහා සහභාගි වුහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |