ගාල්ල මහින්ද විද්‍යාලයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 ජනවාරි මස 23 ප.ව. 06:53 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරැව 61 දෙනෙකුගෙන් යුත් ශිෂ්‍යනායක මණ්ඩලය ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. විදුහල්පති ගාමිණී ජයවර්ධන, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි පී.එල්.සන්ධ්‍යා රේණුකා යන මහත්ම මහත්මීහු සහ ශිෂ්‍යනායක මණ්ඩලය භාර ගුරැවරැ ඡායාරෑපයේ වෙති.


(රත්ගම ගාමිණී මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...