ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:10 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉදිවෙන ප්‍රථම සිව් මහල් ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීම ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, විදුහල්පති සම්පත් වේරගොඩ යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එහිදී සිසුවෙකු ලවා ඉදිවෙන ගොඩනැගිල්ලේ සමරැ ඵලාකය නිරාවරණය කළ අයුරැ.

( රත්ගම ගාමිණි මහදුර )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...